පාන් මිල අද රාත්‍රියේ සිට පහතට

October 31, 2022 - 2:30 PM

පාන් මිල අද රාත්‍රියේ සිට පහතට | දේශීය පුවත්

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල  අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩු කෙරෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

 ඒ සමගම අනෙකුක් බේකරි නිෂ්පාදන වල මිලත් රුපියල් 10කින් අඩුකරන බව එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment