නොවැම්බර් 01 දා සිට 04 දක්වා පැය 2 ක විදුලි කප්පාදුවක් මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කර තිබෙනවා.එය ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩ සඳහා - දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රි කාලයේ පැය 1ක් ලෙස කොටස් දෙකකට සිදුකෙරෙන බව වැඩිදුරටත් සඳහන් කරනවා
newsX.lk