තිළිණි ප්‍රියමාලි සිදුකළේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළිවූ කරුණුවලට අනුව ඊයේ අත්අඩංගුවට පත්වූ බොරැල්ලේ සිරිසුමන හිමියන්ව අද (02) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මේ අතර තිලිනි ප්‍රියමාලි සහ ඇයගේ ව්‍යාපාරික සහකරු ඉසුරු බණ්ඩාරත් තවදුරටත් නොවැම්බර් 16 දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.