ලිංගික උත්තේජන ඖෂධ හිතුමතේ ගත් 6 ක් මාස 3 ක් තුළ මිය ගිහින්

November 02, 2022 - 11:17 PM

ලිංගික උත්තේජන ඖෂධ හිතුමතේ ගත් 6 ක් මාස 3 ක් තුළ මිය ගිහින් | දේශීය පුවත්

වෛද්‍ය උපදෙස් අනුගමනය නොකර ලිංගික උත්තේජනය ඇති කරන ඖෂධ ගත් පුද්ගලයන් හයදෙනකු පමණ පසුගිය මාස තුනේ මියගොස් ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය  පැවසුවාය.

මෙවැනි ඖෂධ ගැනීමේදී වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම ඉතා වැදගත් බව ද ලිංගික උත්තේජනය ඇති කරන ඖෂධ හිතුමතේ ලබාගෙන වැඩිපුරම මියගොස් ඇත්තේ අවුරුදු 20 ත් 25 ත් අතර වයසේ තරුණයන් හා අවුරුදු 40 ත් 45 ත් අතර වයස් කාණ්ඩයේ අය බව ද ඇය සඳහන් කළාය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment