2022 නොවැම්බර් මස 03, 04, 05 සහ 06 වන දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබූ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ පාපන්දු තරග අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු කල්දැමුනු බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
newsX.lk