අප්‍රිකානු කළාපයේ විසූ විශාලතම දළ යුගලය හිමි ඇතින්නිය ලෙස සැලකූ Dida නැමැති ඇතින්නිය ඊයේ දින සිය දිවිගමනට සමුදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Dida යන්නෙන් "දෙවියන් දුන් ත්‍යාගය" ලෙස ඇයව ලෝක පරිසරවේදීන් අතර මහත් ජනාදරයට පත්ව තිබුණා.
කෙසේවෙතත් ඇතින්නගේ මිය යාමට හේතුව ස්වාභාවික හේතුවක් බව තරවුරුකොට තිබුණා.
ඇය මියයන විට වයස අවුරුදු 60-65 අතර වයෝවෘද්ධව සිට ඇත.