මුලතිව් ගුවන් හමුදා කඳවුරට අනියුක්ත සේවයේ නියුතුව සිටි සෙබලෙක් මෙසේ සියදිවි හානිකරගෙන තිබෙනවා. 26 හැවිරිදි මෙම ගුවන් සෙබලා සිය රාජකාරී ගිනි අවිය භාවිතා කොටගෙන මෙසේ දිවි තොරකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
newsX.lk