මෙම වසර තුල ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම 14,937 බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.ඒ පසුගිය වසරට සාපෙක්ෂව 7,641ක වැඩිවීමක්. ඒ අනුව මාවනැල්ල, පිළියන්දල, කෑගල්ල, හාරිස්පත්තුව, උකුවෙල හා බදුල්ල මෙසේ නව ඩෙංගු අවදානම් කලාප වශයෙන් නම්කොට තිබෙනවා.
newsX.lk