සීගිරිය ලෙෂර් පාර්ක් එකක්- සංචාරක ලේකම්ගෙන් නවතම සොයා ගැනීමක්..

September 14, 2022 - 6:55 AM

සීගිරිය ලෙෂර් පාර්ක් එකක්- සංචාරක ලේකම්ගෙන් නවතම සො ගැනීමක් | දේශීය පුවත්

සීගිරිය බලකොටුවක් නොව උද්‍යානයක් බවට පර්යේෂණ වලින් තහවුරු වී ඇති බව සංචාරක ලේකම් චූලානන්ද පෙරේරා මහතා මහනුවරදී පවසා ඇත. තවද සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකට සීගිරිය ගැන හරිදේ ලොවට ගොස් නැතැයිද ඒ මහතා පවසනවා

WhatsApp
Telegram
Make a Comment
Make a Comment