ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම සහ පලාත් සභා වලට බලය ලබාදීම සඳහා පලාත් සභා ඡන්දය පවත්වන ලෙසට ඉන්දියාව ඉල්ලා සින බව ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ඉන්දීය නියෝජිත ඉන්ද්‍රා මණිපාන්ඩේ මහතා ප්‍රකාශ කර සිටින බවට වාර්තාවේ.
newsX.lk