මූල්‍යමය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රවීණ ඉංග්‍රීසි ආචාර්ය සක්විති රණසිංහට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත අවුරුදු 22 ක සිර දඬුවම් නියම කරඇත. කෙසේවෙතත් එය අවුරුදු 05 කට අත්හිටවූ සිරදඬුවමක් ලෙස සඳහන් වේ.
newsX.lk