ජ්‍යෙෂ්ඨවයට සහ විශ්‍රාම වැටුපට හානි නොවන පරිදි රාජ්‍ය සේවකයන්ට වැටුප් රහිත අවුරුදු 05ක නිවාඩු ලබාගැනීමට අදාල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත. තවද වැටු රහිත නිවාඩු ලබාගෙන එයට අදාල අනිවාර්ය සේවා කාලයකට යටත්ව සිටින නිලධාරින්ටද මෙම චක්‍රලේඛය අනුව වැටුප් රහිත නිවාඩු ලබාගත හැකිය. එසේ නිවාඩු ලබාගැනීමට පෙර වැටුප් රහිත නිවාඩු කාලයට අදාලව අනිවාර්ය සේවා කාලය සම්පූර්ණ කර තිබීම අත්‍යාවශ්‍ය නෙවේ