ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික ණය ගිවිසුමකට එළබීමෙන් පසු ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගැනීමත් සමග ඉන්දියාව ලංකාවට ලබා දෙන ණය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තාවේ. "අපි දැනටමත් අමෙරිකානු ඩොලර් බිලියන 3.8 ක් වටිනා ආධාර ලබාදීලා තියෙන්නෙ අධාර ලබාදීම රටවලට දිගටම කරන්න බෑ" යනුවෙන් ඉන්දීය රජයේ ප්‍රකාශකයෙක් රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත.