මෑත කාලීනව ඉතා ජනාදරයට පාත්‍ර වූ යොහානිද සිල්වා විසින් ගායනා කල මැණිකේ මගේ හිතේ ගීතය හින්දි භාෂාවෙන් අද (16) නිකුත් වන අතර එය බොලිවුඩයේ නවතම චිත්‍රපටයක් වන "Thank God" චිත්‍රපටයේ ගීතයක් ලෙස එලිදක්වන බව වාරතා වන අතර මෙම චිත්‍රපටයේ අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා, නෝරා ෆටෙහි රංගනයෙන් දායක වන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.