සෑම මැතිවරණයකටම එන්නෙ උත්තර ලංකා සභාගයෙන්- විමල් වීරවංශ

September 19, 2022 - 11:55 AM

සෑම මැතිවරණයකටම එන්නෙ උත්තර ලංකා සභාගයෙන්- විමල් වීරවංශ | දේශීය පුවත්

ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට උත්තර ලංකා සභාගයෙන් තරඟ කරන බව එහි සභාපති විමල් වීරවංශ මහතා පවසනවා. 

 
ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානය් ඊයේ(සැප්. 18) පැවති උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීමෙන් අනතුරුවයි. 
 
එහිදී ඉදිරි වැඩසටහන් පිළිබඳ අවසන් තීරණයක් ගත් බව ද විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment