චීනයටත් වඩා ඉන්දියාව ලංකාවට ණය දීලා

September 20, 2022 - 8:58 AM

චීනයටත් වඩා ඉන්දියාව ලංකාවට නය දීලා | විදේශීය පුවත්

ශ්‍රීලංකාව ගට ණය ලබා දීමේදි ඉන්දියාව චීනයටත් වඩා ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.මේ වසරේ මාස හතරක් තුල ඉන්දියාව අමෙරිකානු ඩොලර් මිලියන 968 ක් ලබාදී තිබෙනවා. නමුත් 2017 සිට 2022 දක්වා අවුරුදු 05 කාලය තුල චීනය ලංකාවට දී තිබෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 947ක් බවයි වාර්තා වන්නේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment