මැලේසියානු කැබිනට්ටුවෙන් ශ්‍රී ලංකාවට තෑග්ගක්

September 21, 2022 - 12:15 PM

මැලේසියානු කැබිනෙට්ටුවෙන් ශ්‍රීලංකාවට තෑග්ගක් | විදේශීය පුවත්

ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණික සේවකයන් 10,000ක් ගෙන්වා ගැනීමට මැලේසියානු රජයේ කැබිනට් මණ්ඩලය එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට ගත් තීරණය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රජය ගත් ප්‍රයත්නයන්ගෙන් එකකි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment