හැටේ නීතියෙන් විශේෂඥ වෛද්‍යවරුන් 300ක් එක ම දිනක විශ්‍රාම යති

September 22, 2022 - 8:27 AM

හැටේ නීතියෙන් විශේෂඥ වෛද්‍යවරු 300ක් එකම දිනක විශ්‍රාමයට | දේශීය පුවත්

රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු  60 ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු ලබන දෙසැම්බර් 31 වන දා වෛද්‍යවරුන් 300ක් පමණ විශ්‍රාම ගැනීමට නියමිත බව වාර්තා වනවා.

මේ නිසා සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ විශාල අර්බුදයක් ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

තව ද එක් දිනක් තුල විශේෂඥ වෛද්‍යවරුන් වැඩි ම පිරිසක් විශ්‍රාම ගන්නා දිනය මෙය වනු ඇතැයි ඔවුන් පවසනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment