ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය නොවැම්බර් මාසයේදී ඉහල ගොස් ඇතැයි මහ බැංකුව පවසනවා.
ඒ අනුව නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1705 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 1804 දක්වා 5.8%ක වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.
එසේම නොවැම්බර් මාසය තුලදී විදේශ මුදල් සංචිතය ද ඇමෙරිකානු ඩොලර් මිලියන 1610 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 1732 දක්වා ඉහල ගොස් තිබෙනවා.
එය 7.6%ක ඉහල යෑමක්