සැප්තැම්බර් 30 දක්වා ලංකා සතොසෙන් සහනයක්

September 23, 2022 - 10:13 PM

සැප්තැම්බර් 30 දක්වා ලංකා සතොසෙන් සහනයක් | දේශීය පුවත්

ලංකා සතොස විසින් ජනතාවට යම් සහනයක් සැලසීම පිණිස සැප්තැම්බර්  30 දා දක්වා අත්‍යාවශ්‍ය  පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට පියවර ගෙන තිබෙනවා.

මිල අඩුකර ඇති පාරිභෝගික භාණ්ඩ වනුයේ

img-20220923 
 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment