ඉලොන් මස්ක් ට්විටර් අත්හරීද?

December 19, 2022 - 2:12 PM

ඉලොන් මස්ක් ට්විටර් අත්හරීද? | තාක්ෂණික පුවත්  | විදේශීය පුවත්

ට්විටර් ප්‍රධානී ඉලොන් මස්ක් ඉදිරියටත් ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරීම පිළිබඳව තීරණය කිරීමේ අවස්ථාව ට්විටර් පරිශිලකයන් වෙත ලබා දීමට කටයුතු කර තිබේ.

ඒ අනුව පරිශීලකයන්ගේ අදහස විමසා ට්විටර් හරහා ඡන්දයක් පැවැත්වීමට ඔහු කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඉන් ලැබෙන ප්‍රතිඵල අනුව ප්‍රධාන විධායක තනතුරේ ඉදිරියටත් කටයුතු කරන්නේ ද? නැද්ද? යන්න පිළිබදව තීරණය කරන බව ඉලොන් මස්ක් පවසා තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment