කාසියේ වාසිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට - Jaffna Kings vs Colombo Stars - #LPL2022

December 19, 2022 - 2:46 PM

කාසියේ වාසිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට - Jaffna Kings vs Colombo Stars - #LPL2022 | ක්‍රීඩා පුවත්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් කලම්බු ස්ටාර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර අද (19) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

ඒ අනුව, ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලබාදීමටය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment