ප්‍රතිඵලයට හිස නමමින් ඉලෝන් මස්ක් ට්විටර් ප්‍රධානී තනතුරින් ඉවත් වන්නට තීරණය කරයි

December 21, 2022 - 10:40 AM

ප්‍රතිඵලයට හිස නමමින් ඉලෝන් මස්ක් ට්විටර් ප්‍රධානී තනතුරින් ඉවත් වන්නට තීරණය කරයි | තාක්ෂණික පුවත්

ට්විටර්හි ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් තමන් ඉක්මනින්න ඉල්ලා අස්වෙන බව ලොව ප්‍රකට ව්‍යාපාරික ඉලෝන් මස්ක් පවසයි. ඉන් අනතුරුව තමන් මෘදුකාංග හා සර්වර් කණ්ඩායම් මෙහෙයවන බවත් ප්‍රධාන විධායක තනතුරට සුදුස්සෙක් පත්කරන බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

තමන් ට්විටර් හි ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් විය යුතුද යනුවෙන් සඳහන් කරමින් තම ට්විටර් ගිණුම හරහා පසුගිය 19 දා ඉලෝන් මස්ක් මත විමසුමක් ක්‍රියාතමක කළේය. ඒ සඳහා ලක්ෂ 175ක පිරිසක් ප්‍රතිචාර දක්වා තිබුණ අතර එයින් සියයට 57.5ක්ම ප්‍රකාශ කර තිබුණේ මස්ක් එම තනතුරටින් ඉවත් විය යුතු බවයි. 

newsx-sri-lanka-1671599425_254332

WhatsApp
Telegram
Make a Comment
Make a Comment