බ්‍රිතාන්‍ය ස්ටර්ලිනය වාර්තාගත පහල යාමක

September 26, 2022 - 12:36 PM

බ්‍රිතාන්‍ය ස්ටර්ලිනය වාර්තාගත පහල යාමක | විදේශීය පුවත්

50 වසරක් තුළ එක්සත් රාජධානියේ විශාලතම බදු කප්පාදුවලට වෙලඳපොලවල් ප්‍රතිචාර දැක්වීමත් සමඟ ස්ටර්ලිං පවුම ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අවම මට්ටමකට වැටී ඇත. මුල්කල ආසියානු වෙළඳාමේ දී එය පැවතියේ, ස්ටර්ලිනය ඩොලර් 1.04 වැනි මට්ටමකිනි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment