බිත්තර මිලට ඉදිරියේදී මොනවා වෙයිද?

September 26, 2022 - 12:53 PM

බිත්තර මිලට ඉදිරියේදී මොනවා වෙයිද? | දේශීය පුවත්

නිෂ්පාදන වියදම අඩුවී ඇති බැවින් බිත්තරයක මිල අඩුකළ හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසයි.

මේ වනවිට (26) වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 50 ක අගයක් ගන්නා අතර, එය තවදුරටත් අඩු කළ හැකි බවයි එම සංගමයේ ලේකම් අනුරසිරි කුමාරසිංහ සඳහන් කර ඇත්තේ.

මේ අතර බිත්තර මිල සංශෝධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අනිද්දා (28) පැවැත්වීමට ද නියමිතයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment