නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තුරු පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇති බවත් හෙට සිට විදුලිය විසන්ධිය දීර්ඝ කිරීමකින් තොරව විදුලි උත්පාදනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඩීසල්, නැප්තා සහ උඳුන් තෙල් (furnace oil)අවශ්‍යතා CPC විසින් ලංවිමට ලබා දෙන බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා කෙසේ වෙතත් නොරොච්චෝලේ ඇතිවී ඇති දෝෂ තත්ත්වය හේතුවෙන් අද දින පැය 03ක් දක්ව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා