රජයේ නිලධාරින්ගේ ඇඳුම ගැනත් චක්‍රලේඛයක් එයි

September 27, 2022 - 7:43 PM

රජයේ නිලධාරින්ගේ ඇඳුම ගැනත් චක්‍රලේඛයක් එයි | දේශීය පුවත්

රාජ්‍ය සේවයේ රාජකාරී සහ ක්ෂේත්‍ර රාජකාරි ඉටු කරන අතරතුර, නිලයේ සහ රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව පිරිමි නිලධාරින් සඳහා කලිසම සහ කමිසය හෝ ජාතික ඇඳුම හැඳ සිටිය යුතු අතර කාන්තාවන් සාරිය හෝ ඔසරිය හැඳ සිටිය යුතු බව සඳහන් වේ. පාර්ලිමේන්තුව, උසාවිය, ජාතික හෝ ජාත්‍යන්තර උත්සවවලදී ජාතික හෝ නියම කරන ලද ඇඳුමකින් සැරසී සිටිය යුතු බවද එම චක්‍රලේඛය මගින් නිවේදනය කර ඇත.
එම අදාල චක්‍රලේඛය පහතින්screenshot_2022-09-27-19-26-49-35_c37d74246d9c81aa0bb824b57eaf7062 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment