කෙහෙළියට අධිචෝදනා

September 28, 2022 - 12:42 PM

කෙහෙළියට අධිචෝදනා | දේශීය පුවත්

රජයට පාඩුවක් සිදු කළ බවට යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දෙදෙනෙකුට අද (සැප්. 28) කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අධිචෝදනා භාර දෙනු ලැබ තිබේ.

අධිචෝදනා භාරදීමෙන් පසුව අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

නඩුව නැවත නොවැම්බර් මස 3 වන දා කැඳවීමට නියමිත ය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment