71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී පසුගිය සෙනසුරාදා (14) පැවැත්වුණි.
එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ආර්බොනි ගේබ්‍රියෙල්.
දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණි.
කිරුළු පලන් අමෙරිකානු රූප රාජිණිය උපතින් පිලිපීන ජාතික තරුණියක්.