සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

January 20, 2023 - 1:13 PM

සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව | විචිත්‍ර පුවත්

ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව හෙට (21) පස්වරු 4ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඒ මහත්මියගේ අවසන් කටයුතු සිදුකෙරෙනු ඇති.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment