ඔක්තොම්බර් මාසයේ සිට රජයේ සේවකයන්ට ලබාදෙන්නේ වැටුපෙන් බාගයක් බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, විශ්‍රාමිකයන්ගේ සංගමයට පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.
ඒ රජයට මුදල් නැති නිසා බවද ඔහු පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.