දෙවන වන ගල් අඟුරු නෞකාවට අත්තිකාරම් මුදල් ගෙවීම ඊයේ (සැප්. 30) අවසන් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සඳහා මුදල් ගෙවා ඇති බව ත්, ඒවා ගොඩබෑමේ කටයුතු ද ආරම්භ කර ඇති බව ත් ය.