සංගීතයෙන් රටම නැලවූ දුලීක දිවියෙන් සමුගනී

January 24, 2023 - 9:16 PM

සංගීතයෙන් රටම නැලවූ දුලීක දිවියෙන් සමුගනී | විචිත්‍ර පුවත්

ජනප්‍රිය සංගීත නිර්මාණ ශිල්පියෙකු වන දුලීක නුවන් කෝඳාගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 40 හැවිරිදි වියේ පසුවිය.

දුලීක නුවන් කෝඳාගොඩ FM දෙරණ සංගීත සමායෝජක ලෙස කටයුතු කළේය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇත.

දුලීක නුවන් කෝඳාගොඩ මෙරට අතිශය ජනප්‍රිය ගීත රැසක් ඔහුගේ තනු නිර්මාණ හරහා වර්ණවත් කළේය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment