BREAKING NEWS: ප්‍රෙටල් මිල අද රාත්‍රියේ සිට පහළට

October 01, 2022 - 5:19 PM

ප්‍රෙටල් මිල අද රාත්‍රියේ සිට පහළට | දේශීය පුවත්

අද (ඔක්. 1) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 30කින් අඩු කරන බව බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඒ අනුව, පෙට්‍රල් 92 නව මිල ලීටරයක් ​​රුපියල් 410ක් වන අතර පෙට්‍රල් 95 ලීටරයක නව මිල රුපියල් 510කි.

අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල එලෙස ම පවතිනු ඇති බව අමාත්‍යවරයා පවසනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment