''පඩි භාගේ කතාව බොරුවක්'': මුදල් අමාත්‍යාංශ ලේකම් කියයි

October 01, 2022 - 6:38 PM

''පඩි භාගේ කතාව බොරුවක්'': මුදල් අමාත්‍යාංශ ලේකම් කියයි | දේශීය පුවත්

රජයේ සේවකයන්ගේ වැටුපෙන් අඩක් පමණක් ලබා දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන අවධාරණය කරනවා.

ඔක්තොම්බර් මාසයේ සිට රජයේ සේවකයන්ට ලබා දෙන්නේ වැටුපෙන් බාගයක් බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, විශ්‍රාමිකයන්ගේ සංගමයට පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා පසුගිය දිනක අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment