BREAKING NEWS : අධිආරක්ෂිත කලාප නම් කළ ගැසට්ටුව රිවර්ස්

October 01, 2022 - 8:54 PM

අධිආරක්ෂිත කලාප නම් කළ ගැසට්ටුව රිවර්ස් | දේශීය පුවත්

කොළඹ ප්‍රදේශ කිහිපයක් අධිආරක්‍ෂිත කලාප බවට ප්‍රකාශයට පත් කරමින් පසුගිය 23 වන දා ජනාධිපත්නි රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින් අද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.
screenshot_20221001_212531

WhatsApp
Telegram
Make a Comment
Make a Comment