ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

October 02, 2022 - 9:03 AM

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි | දේශීය පුවත්

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 41ක්. 

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (ඔක්. 2) අලුයම ඔහු රෝහල්ගත කර ඇති අතර එහිදී මියගොස් ඇතැයි සඳහන් වේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment