කොළඔ හිටපු අගරදගුරු හිමියන් ස්වර්ගස්ථ වෙයි

February 03, 2023 - 10:18 AM

කොළඔ හිටපු අගරදගුරු හිමියන් ස්වර්ගස්ථ වෙයි | දේශීය පුවත්

කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ.

කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශ කළේ ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 90 හැවිරිදි වියේ පසුවු බවය.

උන්වහන්සේ කළක් රෝගාතුරව සිට තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙකු වශයෙන් ද ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කටයුතු කර තිබුණි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment