තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම වෙයි

February 03, 2023 - 10:32 AM

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම වෙයි | දේශීය පුවත්

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිසම පවසන්නේ පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙනු ඇති

WhatsApp
Telegram
Make a Comment
Make a Comment