නොරොච්චෝලේ නිසා විදුලිය කැපිල්ලේ වෙනසක් වෙයිද?

October 02, 2022 - 12:30 PM

නොරොච්විචෝලේ නිසා විදුලිය කැපිල්ලේ වෙනසක් වෙයිද? | දේශීය පුවත්

කාර්මික දෝෂයකට ලක්ව තිබූ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අලුත් වැඩියාවෙන් පසුව ඊයේ (10-01) යළි ජාතික පද්ධතියට එක් කළ ද, විදුලි කප්පාදු කාලසිමාවේ අඩුවක් සිදු නොවනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුව ඉදිරියටත් පවත්වා ගැනීමට සිදු වනු ඇති බවය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment