ලීසිං නොගෙවන වාහන අත්පත් කරගැනීමට අදාලව චක්‍රලේඛයක්

February 03, 2023 - 4:18 PM

ලීසිං නොගෙවන වාහන අත්පත් කරගැනීමට අදාලව චක්‍රලේඛයක් | දේශීය පුවත්

කල්බදු සමාගම් සහ මුල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ මහමඟදී ජනතාව බිය වද්දමින් වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට නීතියෙන් කිසිඳු බලයක් නොමැති බවය.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය පහතින්,

newsx-sri-lanka-1675421311_9933207

WhatsApp
Telegram
Make a Comment
Make a Comment