වෙරළ බඩ දුමිරිය මාර්ගයේ ගමන් කරන අයට දැනුවත් කිරීමක්

February 03, 2023 - 10:52 PM

වෙරළ බඩ දුමිරිය මාර්ගයේ ගමන් කරන අයට දැනුවත් කිරීමක් | දේශීය පුවත්

කොළඹ ගාලුමුවදොරදී නිදහස් දින උත්සවය පැවැත්වීම හේතුවෙන් කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල දුම්රිය අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට හෙට (4) පෙරවරු 11.00 දක්වා නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වෙරළබඩ මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන ජනතාව ඒ පිළිබඳව අවබෝදයෙන් හෙට දිනයේ කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment