ඊයේ දින සිට ක්‍රියාත්මක බදු සංශෝධන හේතුවෙන් මත්පැන් මිල ඉහල දැමීමට සංස්ථා හෙවත් DCSL සමාගම කටයුතු කර තිබේ.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන සියළුම මත්පැන් වර්ග මිලිලීටර 750 බෝතලයක් රු.150කින් පමණ ඉහල යනු ඇති.
ලංකා දුම්කොල සමාගම විසින්ද සිය දුම්වැටි වර්ග දෙකක්, එක් දුම්වැටියක් රු.5 බැගින් ඊයේ රාත්‍රියේ සිට මිල ඉහළ දමා තිබේ.