සියලු ම BAR හෙට දින වසා ඇත

October 02, 2022 - 6:24 PM

සියළුම BAR හෙට දින වසා ඇත | දේශීය පුවත්

හෙට (03) දිනයේ දී දිවයින පුරා ඇති සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ජාත්‍යන්තර අමද්‍යප දිනය හෙට දිනට යෙදී තිබීමේ හේතුවෙන් මෙලෙස දිවයින පුරා ඇති මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment