යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ සිට පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඉගැන්වීම් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අද (ඔක්. 3) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.