ටජිකිස්ථානයටත් භූමිකම්පාවක්

February 23, 2023 - 8:49 AM

ටජිකිස්ථානයටත් භූමිකම්පාවක් | විදේශීය පුවත්

ටජිකිස්ථානයේ චීන දේශ සීමාවට ආසන්නව මැග්නිටියුඩ් එකක 6.8 ක භූ කම්පනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට වේලාවෙන් උදෑසන 5.37 ට ඇතිවූ එම භූ කම්පනය 20.5 km (12.7 miles). ක ගැඹුරකට ඇතිවී ඇති බවයි. 

චීන දේශ සිමාවේ සිට කිලෝමීටර් 82 ක දුරින් ටජිකිස්ථානය දෙසට වන්න හටගත් එම භූ කම්පනයේ කම්පන තත්ත්වය ශියැන්ග්ජින්ග් කලාපයේ බටහිර ප්‍රදේශවලට ද දැනී තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment