පාන් පිටි මිල පහල යන ලකුණු

October 03, 2022 - 5:41 PM

පාන් පිටි මිල පහල එන ලකුණු | දේශීය පුවත්

තිරිඟු පිටි ආනයනය අඛන්ඩව  සිදුවන නිසා මේ සතියේ තිරිඟු පිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බවත්, එබැවින් සති කිහිපයකින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 250ක පමණ  සීමාවකට අඩු කිරීමට හැකිවන බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද  පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඇසු ප්‍රශ්නයකට පිලිතුරු සපයමින්

WhatsApp
Telegram
Make a Comment
Make a Comment