චීන ජාතිකයින් 50ක් අතුරුදන්

February 23, 2023 - 9:32 AM

චීන ජාතිකයින් 50ක් අතුරුදන් | විදේශීය පුවත්

චීනයේ ආකරයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් 50 දෙනෙකු අතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

උතුරු චීනයේ පිහිටි එම ආකරය ඊයේ (22) කඩාවැටී තිබූ අතර එහිදී 06 දෙනෙක් බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ.  

අතුරුදන් පිරිස් සොයා වහාම මෙහෙයුම් ආරම්භ කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් මහතා බලධාරීන්ට නියෝග කර ඇති බවද වාර්තා විය

WhatsApp
Telegram
Make a Comment
Make a Comment