දැනටමත් ගෙවා ඇති මෙහෙයුම් ගාස්තු සඳහා ලබා දී ඇති වට්ටම්වලින් 45%ක් අයකර ගැනීමට දරන උත්සාහයට විරෝධය පළ කරමින් හෙට සිට ඉන්ධන බෙදා හැරීමේ සේවාවන්වලින් වැළකී සිටින බව ශ්‍රීලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේගේ සංගමය පවසනවා
newsX.lk