වයස අවුරුදු 18ට අඩු TikTok ග්‍රාහකයන් සඳහා එම යෙදවුමට පිවිසීම සීමා කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව, දෛයිනික සිමාවන් පැනවීමට නියමිත අතර වයස අවුරුදු 18ට අඩු ග්‍රාහකයින්ට දිනකට TikTok මෙවලමට පිවිසිය හැක්කේ විනාඩි 60ක කාලයක් සඳහා පමණයි.
එම නව ක්‍රමවේදය ඉදිරි සති කිහිපය තුළදී හඳුන්වාදෙන බව TikTok සමාගම ප්‍රකශ කළා.